Saturday, March 23, 2013

NetWorx – Free Bandwidth Monitoring and Usage Reporting(මාසයක් පුරාවට ඔබ භාවිතා කල දත්ත ප්‍රාමාණය බලාගන්න නියම software එකක් )

ගොඩාක් අයට තියෙන ප්‍රස්ණයක් තමයි තමන් භාවිතා කරන internet package එකේ තමන් භාවිතා කරපු දත්ත ප්‍රමාණය බලාගන්නේ කොහොමද කියල ..මේ Networx කියන software එකෙන් අපිට පුලුවන් මාසයක් පුරාවට අපි භාවිතා කරපු දත්ත වෙන වෙනම සහ මුලු එකතුවක් විදියට බලගන්න.මේක අපිට නොමිලේම download කරගන්න පුලුවන්. පහලින් දීල තියෙන Screenshots බලන්න.


 NetWorx is a simple and free, yet powerful tool that helps you objectively evaluate your bandwidth situation. You can use it to collect bandwidth usage data and measure the speed of your Internet or any other network connection.

Tuesday, January 10, 2012

A Beautiful Life(2011)./ලස්සන ජීවිතයක්(500MB)...

කොහොමද කට්ටිය?අදත් මම ඔයාලට  ලස්සන ‍ෆිල්ම් එකක් අරගෙනයි ආවේ .මේක ලස්සන චීන ආදර කතාවක්.මම 2011 අවුරුද්දෙ බලපු හොදම ‍ෆිල්ම් වලින් එකක් තමයි මේක.මේ ‍ෆිල්ම් එක නිකුත් කලේ 2011.05. 13 .IMDb Rank වල 10 න් 6.3 ක් අරගෙන තියෙනවා. Andrew Lau විසින් අධ්‍යක්ශනය කරන ලද මෙහි   Liu Ye  සමගින් Shu  Oi  රංගනයෙන් දායක වෙනවා.

Friday, January 6, 2012

Dream house (2011) / සිහින නිවහන

හැමෝටම සුභ නව වසරක් වේවා.ඔන්න අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම ඔයාලට ගෙනාවෙ තවත් ලස්සන ‍ෆිල්ම් එකක්.මේක 2011 වසරෙ ජුලි මාසෙ නිකුත් උන එකක්. IMDb Rank වල 10න්5.6ක්ම අරන් තියෙනවා.