කොහොමද කට්ටිය?අදත් මම ඔයාලට ලස්සන ෆිල්ම් එකක් අරගෙනයි ආවේ .මේක
ලස්සන චීන ආදර කතාවක්.මම 2011 අවුරුද්දෙ බලපු හොදම ෆිල්ම් වලින් එකක් තමයි
මේක.මේ ෆිල්ම් එක නිකුත් කලේ 2011.05. 13 .IMDb Rank වල 10 න් 6.3 ක්
අරගෙන තියෙනවා. Andrew Lau විසින් අධ්‍යක්ශනය කරන ලද මෙහි Liu Ye සමගින් Shu Oi රංගනයෙන් දායක වෙනවා.