Friday, December 30, 2011
Atomix Virtual DJ 7.0.2 Build 347 Pro Edition & NS Virtual DJ 6.0 Full.exe(DJ උණ තියෙන අයට මෙන්නෙ නියම බඩු දෙකක් )
හැමදෙනාටම සුභම සුභ නව වසරක් වේවා..ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් අය කැමතිම සොෆ්ට්වෙයා කෑලි දෙකක්. මේ දවස් වල ගොඩාක් අයට තියෙන ලෙඩක් තමයි DJ උණ.ලග එන උත්සව කාලෙට fun ගන්න සෙට් වෙන අයටනම් මේක හොද ආරන්චියක් වෙයි.කොහොමද තමන්ම DJ කරපු සින්දු යාලුවන්ට අහන්න දුන්නම..වඩි කතන්දර ඕන නෑ පහලින් තමන්ට කැමති එකක් download කරගන්නකො
Atomix Virtual DJ 7.0.2 Build 347 Pro Edition එක ඕනනම් මෙතනින් බාගන්න
Tuesday, December 27, 2011
ඇති වෙනකල් Download කරන්න IDM V 6.07 අලුත්ම එක හැමදාටම ඔයාගෙ කරගන්න
Wednesday, December 21, 2011
උබුන්ටු මෙහෙයුම් පද්්ධතියේ අලුත්ම සoස්කරනය (Ubuntu 11.10 Oneiric Ocelot)
ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ උබුන්ටු මෙහෙයුම් පද්්ධතියේ අලුත්ම සoස්කරනය (Ubuntu 11.10 Oneiric Ocelot) . මේ අලුත්ම එක නිකුත් කලේ ඔක්තෝබර් 13 වෙනිදා. මේක නිපදවල තියෙන්නේ අලුත්ම ලිනක්ස් 3.0 කර්නලය(Linux 3.0 Kernel ) පාදක කොට ගෙනයි.මේ මෙහෙයුම් පද්්ධතිය සතුව විශේෂතා ගණනාවක් තියෙනවා
1) ලෝන්චර්(The Launcher )
උබුන්ටු ඩෙක්ස්ටොප් එකෙහි ඉහලින් සාමාන්‍ය විදියට ටාස්ක් බාර් එක පිහිටන අතර අලුතින් තිරයේ වම්පසින් ලෝන්චර් ලෙස කොටසක් තිබේ.නිතර භාවිත කරන ඇප්ලිකේෂන්ස් සහ ටූල්ස් ඉක්මනින් ලබා ගැනීමට මෙය භාවිතා කල හැක .
1) ලෝන්චර්(The Launcher )
උබුන්ටු ඩෙක්ස්ටොප් එකෙහි ඉහලින් සාමාන්‍ය විදියට ටාස්ක් බාර් එක පිහිටන අතර අලුතින් තිරයේ වම්පසින් ලෝන්චර් ලෙස කොටසක් තිබේ.නිතර භාවිත කරන ඇප්ලිකේෂන්ස් සහ ටූල්ස් ඉක්මනින් ලබා ගැනීමට මෙය භාවිතා කල හැක .
Saturday, December 17, 2011
YouTube Video MP3 විදියට Download කරමු,,
ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ නිතරම වගෙ ඔයාලට වැදගත් වෙන දෙයක් ගන.ඔයාලට මොනවා හරි download කරන්න ඕන උනාම ඔයලා යන්නෙ YouTube එකටනේ..ඉතින් සමහර වෙලාවට අපිට VIDEO එක වැදගත් නොවෙන වෙලාවල් තියෙනව.එහෙම වෙලාවට එකේ MP3 එක ගන්න තිබුනනම් කියලා හිතෙනව නේද .සමහර වෙලාවට එහෙම MP3 එකක් හොයාගන්නත් නැති වෙනව.ඉතින් එහෙම උනාම ගොඩක් අය කරන්නෙ VIDEO එක අරගෙන ඒක MP3 වලට convert කරනව.ඒක මහ කම්මැලි වැඩක් නේද ??මම මේ කියන්න යන්නේ එහෙම නැතුව VIDEO එකක් MP3 විදියට download කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.
Tuesday, December 13, 2011
වාරනය කරපු web site වලට යමුද ???
මේක මගෙ පලවෙනි පොස්ට් එක.තව ගොඩක් දේවල් ඉස්සරහට කියාදෙන්නම්.ඔයලා දන්නවනේ මේ දවස්වල රජය දිගට හරහට web site තහනම් කරනව කියල.ඉතින් ගොඩක් අය මේවට යන්න try කරනව එත් යන්න බෑ නේද? ඔන්න ඉතින් මේවට යන්නෙ කොහොමද කියල කියාදෙන්නයි හදන්නෙ. වැඩි කතා ඔන නෑ මෙහෙමයි කරන්නෙ.මෙන්න මේ ලින්ක් එකට යන්න එකෙ පහලින් තියෙනව search කරන්න තැනක් එතනට ඔයාලට යන්න ඕන web site එකේ නම දීල search කරන්න ..
කොහොමද වැඩේ ගොඩ නේද ....මෙක ඔයාලට වැදගත් උනානම් comment එකකුත් දාන්න.තව post ලියන්න ඒක මට ලොකු ශක්තියක් වෙයි.
කොහොමද වැඩේ ගොඩ නේද ....මෙක ඔයාලට වැදගත් උනානම් comment එකකුත් දාන්න.තව post ලියන්න ඒක මට ලොකු ශක්තියක් වෙයි.
Subscribe to:
Posts (Atom)