කොහොමද කට්ටිය ..ඔන්න මම අද ඔයාලට අරගෙන ආවෙ පට්ටම පට්ට සොෆ්ට් වෙයා එකක් .මේ Internet Download Manager V 6.07 අලුත්ම එක(Crack එක සහිතයි ).අන්තර්ජාලය භාවිතා කරන ඕනම කෙනෙක් දන්නව දැනට තියෙන හොදම download manager එක මේක කියල.
Internet Download Manager අලුත් සංස්කරණය කලින් ඒවට වඩා වැඩි දියුනු කරලයි තියෙන්නේ.එකෙ speed එකත් ගොඩක් වැඩ්යි.මුලින්ම ඔයාල බාගෙන ඉන්නකෝ.install කරන විදිය පස්සෙ කියන්නම්.
IDM V 6.07 Download Here
1)දැන් ඔයාල බාගත්ත FILE එක මුලින්ම UNZIP කරගන්න.UNZIP කරගන්න WIN RAR සොෆ්ට් වෙයා එක නැත්නම් මෙතනින් බාගන්න.
2)දැන් සාමාන්‍ය විදියට install කරන්න.
3)install කරල ඉවර වෙලා ඔයාලගෙ COMPUTER එකේ INTERNET DOWNLOAD MANAGER එක run වෙන එක නතර කරන්න.(task bar එකේ IDM එක හොයාගෙන right click කරල exit කරන්න )
4)දැන් ඔයාල බාගත්ත Folder එකේ තියෙන CRACK කියන file එක open කරන්න.ඊට පස්සේ genarate කරල patch server check කියන එක click කරන්න.patching success කියල පෙන්නුවොත් වැඩේ හරි.දැන් කරන්න තියෙන්නේ එකේ තියෙනserial code එක coppy කරගන්න . පහලින් තියෙන රූපේ බලන්නන.
5)අන්තිම පියවර..start->all programs->internet download manager ගිහින් IDM එක run කරන්න .IDM එක run උනාට පස්සේ registration කියන එකට ගිහින් serial code කියන එකට ඔයාල coppy කරගත්ත code එක past කරල අනිත් ඒවත් info.text කියන file එකේ තියෙන විදියට fill කරල ok කරන්න.පහලින් තියෙන රූපේ බලන්නන.
කොහොමද වැඩේ ගොඩ නේද ?දැන් ඉතින් ඇති වෙනකල් ඕන දෙයක් බාගන්න.ඔන්න එහෙනම් මම ගියා.මම මේ blog එක ලියන්නේ කිසිම වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.මම අලුතෙන් දැන ගන්න දේවල් ඔයලටත් කියාදෙන එක තමයි මම බලාපොරොත්තු වෙන එකම දේ.ඉතින් ඔයාලගෙන් ලැබෙන comment එකක් මට ගොඩාක් වටිනව.ඒ නිසා මොනවා හරි කියල comment එකක් දාල යන්න කියල හැමෝටම මතක් කරනව.තවත් අලුත් software එකක් අරන් ඉක්මනටම එන්නම්.
No comments:
Post a Comment