1) පියවර-මුලින්ම ඔයාලට MP3 විදිහට download කරගන්න ඕන YouTube වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න.(address bar එකේ තියෙන http://...... කියල පටන් ගන්න එක )
2) පියවර- දැන් පහල තියෙන වෙබ් එඩවි ඕන එකකට ගිහින් එයාල කියන තැන ලින්ක් එක පේස්ට් කරලා ඔයාලට ඕන කොලිටිය තෝරන්න(හයි කොලිටි හෝ ලෝ කොලිටි).
http://www.listentoyoutube.com/
3) පියවර- දැන් ඒවගේ කියල තියෙන විදිහට ඊලග පියවරට යන්න.ඊට පස්සේ එයලාගේ සර්වර් එකෙන්ම වීඩීයෝ එක mp3 විදිහට කන්වර්ට් කරලා අපිට download කරගන්න අවස්ථාව ලබා දෙනවා..
කරලම බලන්නකෝ....ඔයලට ප්රයෝජනයක් උනානම් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.ආයිමත් දවසක අලුත් post එකකින් හමුවෙමු.
අපේ බෝඩිමෙ කොල්ලෙක් !
ReplyDeleteඑල එල විකියා ..
ReplyDelete